Android App ඒක බාගතකරගැනීමට Play ‌බොත්තම හෝ QR Code ඒක බාවිත කරන්න.

Android playstore link button
Android playstore QR code

හෝ

Android දුරකතනයට App Shortcut ඒකක් ලෙස ඒකතු කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

1. දුරකතනයේ Chrome විවෘත කර ඒහි Japan-Yan.com ලෙස ඇතුලුකරන්න.

Step 1: Open Chrome

2. දකුණුපස ඉහල ඇති තිත් 3ක ( ⋮ ) අයිකනය වෙත යන්න.

Step 2: Click options

3. Install app යන විකල්පය තෝරන්න.

Step 3: Install app

4. Install බොත්තම ඔබා තහවුරු කරන්න.

Step 4: Install

5. Add to home screen යන බොත්තම ඔබන්න.

Step 5: Add to home screen

6. ප්‍රධාන තිරයේ ඇති අයිකනය මගින් දැන් ඔබට Japan-Yan වෙත සෘජුවම පිවිසිය හැක.

Step 6: Launch from home